Skip to main content

Posts

Featured

අන්තර්ජාලයේ විකිණෙන කාන්තාවන්

                        වෙබ් අඩවිවලට අමතරව සමාජ ජාල සහ පණිවුඩ සේවා යොදා ගනිමින් ද ලිංගික කටයුතු සඳහා කාන්තාවන් අලෙවි කිරීම සිදු වන බව හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි .                        " ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු , ගිණුම් , ගෲප් , වට්ස්ඇප් ගෲප් ඔස්සේත් මේ කටයුතු සිදු වෙන බව වාර්තා වෙනවා ," යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ BBC සිංහල සේවය වෙත කියා සිටියේය .                                                                                                                   ඔහු...

Latest posts